EMO TROWSER TIMELINE BANNER






Share this Cover Page:



4 comments:

Anonymous said...

මොනවද බං ඵක ඵක වුන්ගෙන් උස්සපු ඵව්ව දාන්නෙ.උඹල හදල දාපන්කො.ඵ් මදිවට කොපිරයිට් කරන්න උඹලට ලැජ්ජ නැද්ද යකෝ.සුද්දො දැනගත්තොත් ‍මොනව හිතයිද දන්නෑ

Razor said...

@Anonymous : බොහොම ස්තූති ඔයගේ කමෙන්ට් එකට කොහෙන්ද කියහ්න්කෝ උස්සලා දැම්මේ ,උබ කියන්නේ ඉමේජ්ස් හදන්න කියලද එතකොට ඔය ලොකු ලොකු සයිට් වල තියෙන ඉමේජ්ස් උන්ම හදපුවද ??

මම අනිත් අයගෙන් ගන්න බැනස් වල වෝටර් මාක් අයින් කරන්නේ නෑ නේ ...අනික උන් මගේ යාලුවෝ මම උන්ගෙන් අහලයි ගන්නේ....

ඇයි මේ ඇනෝ එන්නේ කොන්දක් තියේ නම් ප්‍රොෆයිල් එකෙන් වරෙන්කො.....

Hot Images said...

අනුන්ගෙ ඒවට වල කපන්නේ නැතුව තමන්ගෙ වැඩක් බලාගනින්කෝ ඇනෝ..

Unknown said...

ඇයි බන් මූ නමකින් ඇවිත් කමෙන්ට් දාන්නේ නැත්තේ??කොන්ද පන නැති මී හරකෙක්...මූ මේකෙ මගේ කවර්ස් දානවා හැබැයි අහුලලා නෙමෙයි මට උදව්වක් විදහට...ඊරිසියා කරන්න එපා බන් වැඩක් කරගනින් පාඩුවේ...නමින් කමෙන්ට් දාපන් කොන්දක් තියෙනවා නම්...

Post a Comment